Strict Standards: mktime(): You should be using the time() function instead in /home/ravsfmco/public_html/plugins/system/vvisit_counter/vvisit_counter.php on line 32

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/system/vvisit_counter/helper/vvisit_counter.php on line 28

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/system/vvisit_counter/helper/vvisit_counter.php on line 120

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/system/vvisit_counter/helper/vvisit_counter.php on line 123

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/system/vvisit_counter/vvisit_counter.php on line 46

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/system/vvisit_counter/vvisit_counter.php on line 106

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/system/jblibrary/jblibrary.php on line 26

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/system/jblibrary/jblibrary.php on line 55

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/system/joomessLibrary/joomessLibrary.php on line 96

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/system/joomessLibrary/joomessLibrary.php on line 97

Strict Standards: Declaration of JParameter::loadSetupFile() should be compatible with JRegistry::loadSetupFile() in /home/ravsfmco/public_html/libraries/joomla/html/parameter.php on line 512

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/system/joomessLibrary/joomessLibrary.php on line 31

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/system/joomessLibrary/joomessLibrary.php on line 32

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/system/jblibrary/jblibrary.php on line 138

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/system/gcalendar/gcalendar.php on line 61

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/system/joomessLibrary/joomessLibrary.php on line 411

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/log.class.php on line 20

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/log.class.php on line 21

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/log.class.php on line 22

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/log.class.php on line 23

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/content/facebooklikeandshare/facebooklikeandshare.php on line 301

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/content/facebooklikeandshare/facebooklikeandshare.php on line 307
ශ්රීලනිපය දෙකඩ කිරීමේ වගකීම අවසානයේ ජනපතිට භාරගන්න වේවි
Error
  • The template for this display is not available. Please contact a Site administrator.

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/content/jw_allvideos/jw_allvideos.php on line 42

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/content/jw_allvideos/jw_allvideos.php on line 43

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/content/fcomment/fcomment.php on line 42

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/content/fcomment/fcomment.php on line 59

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/content/fcomment/fcomment.php on line 62

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/content/fcomment/fcomment.php on line 64

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/content/fcomment/fcomment.php on line 71

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/content/fcomment/fcomment.php on line 103

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/content/jvotesystemcontent/jvotesystemcontent.php on line 45

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/user.class.php on line 24

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/user.class.php on line 25

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/user.class.php on line 293

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/ravsfmco/public_html/plugins/system/vvisit_counter/vvisit_counter.php:32) in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/user.class.php on line 301

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/ravsfmco/public_html/plugins/system/vvisit_counter/vvisit_counter.php:32) in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/user.class.php on line 302

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/user.class.php on line 62

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/template.class.php on line 23

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/template.class.php on line 24

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/general.class.php on line 22

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/general.class.php on line 23

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/loader.php on line 53

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/loader.php on line 71

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/components/com_jvotesystem/classes/loader.php on line 71

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/components/com_jvotesystem/connect.php on line 236

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/content/facebooklikeandshare/facebooklikeandshare.php on line 367

Strict Standards: Only variables should be assigned by reference in /home/ravsfmco/public_html/plugins/content/facebooklikeandshare/facebooklikeandshare.php on line 777

Ravsfm - sri lankan news papers online - Ravs -listen sinhala songs online|sinhala old songs

ශ්රීලනිපය දෙකඩ කිරීමේ වගකීම අවසානයේ ජනපතිට භාරගන්න වේවි

Share

 

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජනප්‍රිය ආසන සංවිධායකවරුන් ඉවත් කිරීම හරහා සිදුකරන දඩයම නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දැනටමත් දෙකඩ වී ඇතැයි ද එජාපයට වාසියක්‌ අත්කරදීම සඳහා ගන්නා මේ පියවර පිළිබඳ සාවධානව නිරීක්‌ෂණය කරන ලෙසද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ශ්‍රීලනිප පාක්‌ෂිකයන්ගෙන් ඉල්ලා සිටී.හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම පුවත්පත්  නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් වූ මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, සී.බී.රත්නායක, ගාමිණී ලොකුගේ හා කෙහෙළිය රඹුක්‌වැල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇතුළුව තවත් කීපදෙනකුම එම තනතුරු වලින් ඉවත් කර තිබේ. ඒකාබද්ධ විපක්‍ෂය සමඟ වැඩ කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සාමාජිකයන්ගෙන් පළිගැනීමේ නවතම අදියර මෙයයි. මීට පෙර අවස්‌ථාවලදී දිලුම් අමුණුගම, එස්‌.එම්. චන්ද්‍රසේන, සාලින්ද දිසානායක, ගීතා කුමාරසිංහ, කංචන විෙ-සේකර හා ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්‌ද තම ආසන සංවිධායක ධුර වලින් නෙරපා හරිනු ලැබීය. පුත්තලම් දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ පක්‍ෂ සාමාජිකත්වය පවා අත්හිටුවා ඇත. මේ දඩයම නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දැනටමත් දෙකඩ වී ඇත. 



ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විශාල ජන පදනමක්‌ ඇති සංවිධායකවරුන් ඉවත් කොට අඩු ජන පදනමක්‌ ඇති පුද්ගලයන් එම තනතුරුවලට පත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දුර්වල කිරීමත් එක්‌සත් ජාතික පක්‍ෂයට වාසිදායක තත්ත්වයක්‌ ඇති කිරීමත් නිරායාසයෙන්ම සිදු වේ. පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති සනත් නිශාන්ත මන්ත්‍රීවරයා පුත්තලම් දිස්‌ත්‍රික්‌කයේ සියලුම දේශපාලන පක්‍ෂ අතරින් වැඩිම මනාප ලබාගත් දේශපාලනඥයායි. ඉවත් කොට තිබෙන ආසන සංවිධායකවරුන්ගෙන් බොහෝ දෙනෙක්‌ තමන්ගේ දිස්‌ත්‍රික්‌කවල වැඩියෙන්ම මනාප ඡන්ද ලබාගත් කීප දෙනා අතර සිටී. උදාහරණයක්‌ වශයෙන් ප්‍රසන්න රණතුංග ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පළමුවෙනියා විය. දිලුම් අමුණුගම මහනුවර දිස්‌ත්‍රික්‌කයේ තුන්වෙනියා විය. 

එස්‌. එම්. චන්ද්‍රසේන අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පළමුවෙනියා විය. රෝහිත අබේගුණවර්ධන කළුතර දිස්‌ත්‍රික්‌කයේ දෙවැනියා විය. මහින්ද යාපා අබේවර්ධන මාතර දිස්‌ත්‍රික්‌කයේ තුන්වෙනියා විය. සී. බී. රත්නායක නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ ආරුමුගන් තොන්ඩමන්ට පසු දෙවැනියා විය. පවිත්‍රා වන්නිආරච්චි රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ තුන්වෙනියා විය. මේ සියලු දෙනාම තම දිස්‌ත්‍රික්‌කවල ජනප්‍රිය දේශපාලනඥයන් වෙනවා පමණක්‌ නොව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බල කණුද වේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ සිට අද දක්‌වා පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ද 17 දෙනකු නෙරපා හැර තිබේ. 

මුළු රටම හඳුනන මෙවැනි පුද්ගලයන් වෙනුවට නව ආසන සංවිධායකවරුන් හැටියට පත් කොට තිබෙන්නේ එක්‌කෝ පරාජිත අපේක්‍ෂකයන් නැත්නම් පළාත් සභා මට්‌ටමින් පවා අඩු මනාප සංඛ්‍යාවක්‌ ලබා ගත් අපේක්‍ෂකයන්ය. මේ ආකාරයට ජනප්‍රිය සංවිධායකවරුන් ඉවත් කොට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කිරීමේ වගකීම අවසානයේදී පක්‍ෂ නායකයා වන ජනාධිපතිවරයාට භාර ගැනීමට සිදු වනු ඇත. අපි මේ දකින්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විනාශ කිරීමේ දෙවැනි අදියරයි. පළමු අදියර වූයේ ශ්‍රීලනිපය විසින් පාලනය කරනු ලබන සියලුම පළාත් පාලන ආයතන විසුරුවා හැරීමයි. මේ පළාත් පාලන ආයතන තිබුණේ නම් ඕනෑම මැතිවරණයකදී ඒවා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට විශාල පිටිවහලක්‌ වනු ඇත. 

පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පැහැදිලි වාසියක්‌ එජාපයට අත් වූ බව අවිවාදාත්මකය. එජාපය හා ශ්‍රීලනිපය අතර හවුල් ආණ්‌ඩුවේ කාලය අවුරුදු දෙකේ සිට පහ දක්‌වා වැඩි කරනු ලැබුවේද පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවෙන් හෝ විධායක සභාවෙන් හෝ අඩුම වශයෙන් ආණ්‌ඩුව සමඟ සිටින ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්‌ඩායමෙන්වත් නොවිමසාය. එජාපයට වාසිය ලබා දීම සඳහා ගන්නා මේ පියවරයන් ඉතා සාවධානව නිරීක්‍ෂණය කරන මෙන් මම සියලුම ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටිමි.




උපුටා ගැනිමදිවයිනපුවත්පත