එකට හැදුණු වැඩුණු මියෝ දෙදෙනෙකි. එහෙත් චීනයේ හන්ග්ශු සත්වෝද්‍යානයේ සර්පයකුගේ ආහාරය වෙනුවෙන් උද්‍යාන පාලක, මීයන් දෙදෙනා සර්පයා සිටින කූඩුවට දැමීය. තම සගයා සර්පයාගේ ගොදුර බවට පත්වනු බලා සිටිය නොහැකි වූ අනෙකා සර්පයාගේ හිස හපා කෑවේය. මිතුරා මරු කටින් බේරා ගත්ත ද ජීවත්වීමට ලැබුණේ ස්වල්ප වේලාවකි. සර්පයාට ද ඇසක් අහිමිවීමට තරම් තුවාල සිදුවිය. මිතු දම අගය මීයාට අභය දානය දීමට උද්‍යාන පාලකයෝ තීරණය කළහ. උපුටා ගැනිම ලංකාදීප පුවත්පත


උපුටා ගැනිම ලක්බිම පුවත් පත

| Fri May 24 @ 8:00PM - MAY - Friday 24th, 8.00pm Dhamma Sermon |
| Sat May 25 @ 1:00PM - MAY - Saturday 25th, from 1.00pm Buddhist Event |
| Sat May 25 @ 4:00PM - MAY - Saturday 25th, 4.00pm Sinhala Movie @ Epping |
| Sat May 25 @ 6:00PM - MAY - Saturday 25th, 6.00pm Drama |
| Sat May 25 @ 6:00PM - MAY - Saturday 25th, 6.00pm to 9.30pm Buddhist event @ Mulgrave |
| Sat May 25 @ 6:00PM - MAY - Saturday 25th, 6.00pm Drama |
| Sat May 25 @ 7:00PM - MAY - Saturday 25th, 7.00pm to Midnight Dinner Dance |
| Sun May 26 @ 9:00AM - 02:00PM MAY - Sunday 26th, 9.00am to 2.00pm Meeting & Lunch |
| Sun May 26 @12:00PM - 03:30PM MAY - Sunday 26th, 12.00pm to 3.30pm Lunch |
| Sun May 26 @ 7:00PM - MAY - Sunday 26th, 7.00pm Wesak |